Honey garlic chicken recipes
පැණි සහ සුදු ළූණු රසෙන් චිකන් කමු
පවුලේ සාදයකට සුපිරි බයිට් එකක්
කුකුල් මස් 500 g
මිරිස් කුඩු තේ හැදි 1/2
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
සුදු ළූණු පේස්ට් තේ හැදි 1
ඉගුරු පේස්ට් තේ හැදි 1/2
පිටි කෝප්ප 1/2
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
ලුණු තේ හැදි 1/2
බටර් මේස හැදි 1
සුදු ළූණු මේස හැදි 1
ඉගුරු මේස හැදි 1
සෝයා සෝස් කෝප්ප 1/2
මී පැණි මේස හැදි 5
සීනි මේස හැදි 1
500 g chicken
1/2 tsp chili powder
Salt to taste
1/2 tsp pepper powder
1 tsp garlic paste
1/2 tsp ginger paste
1/2 cup flour
1/2 tsp pepper powder
1/2 tsp Salt
1 tbsp Butter
1 tbsp garlic
1 tbsp ginger
1/2 cup soy sauce
5 tbsp honey
1 tbsp sugar
source