in

Banana Smoothie | ගුණදායි බනානා ස්මූතී | Healthy Breakfast Smoothie Recipe

https://www.youtube.com/channel/UCM8HnEBJdD3oT4bUjNdYrkQ

Banana Smoothie | ගුණදායි බනානා ස්මූතී | Healthy Breakfast Smoothie Recipe

This banana smoothie recipe requires just 4 ingredients with no added sugar. This is perfect option for a simple healthy smoothie breakfast. You can make this smoothie at home just in minutes.

Ingredients:
2 Ripe Bananas
1 Cup Curd or Greek Yoghurt
2 Tablespoons Honey
1 Teaspoon Lemon Juice

Directions:
Bananas, curd or greek yoghurt, honey and lemon juice add to a blender and blend until smooth.
Pour into chilled serving glass and serve immediately.
Enjoy!

අවශ්‍ය ද්‍රව්‍ය:
ඉදුණු කෙසෙල් 2
මී කිරි හෝ ග්‍රීක් යෝගට් කෝප්ප 1
මී පැණි මේස හැදි 2
දෙහි යුෂ තේ හැදි 1

කෙසෙල් කෑලි වලට කඩලා බ්ලෙන්ඩර් එකට දාන්න. මී කිරි හෝ ග්‍රීක් යෝගට්, මී පැණි හා දෙහි යුෂ ඒකට එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. (ග්‍රීක් යෝගට් ගෙදරදීම හදා ගන්න පුළුවන් . ඒක ඔයාලට ඉදිරි වීඩියෝවකින් කියලා දෙන්නම්.)
බනානා ස්මූතී එක ග්ලාස් එකකට වක්කරලා ඉක්මණින් පිළිගන්වන්න.
මේ බනානා ස්මූතී එක උදෑසනට බොන්න පුළුවන් රසවත් ගුණදායි පානයක්. ඒවගේම ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්නත් හොඳයි.
ඔයාලත් මේ රසවත් ගුණදායි බනානා ස්මූතී එක හදලා බලන්න.

Thank you for watching!

For more Videos Subscribe our YouTube Channel :
https://www.youtube.com/channel/UCM8HnEBJdD3oT4bUjNdYrkQ

Join our Facebook Page?
https://www.facebook.com/mytvclub

Please check out some of our other videos!

OREO Milkshake | OREO මිල්ක්ශේක්

Dalgona Coffee at home

How to make Cappuccino at home:

Italian Affogato Ice cream recipe

Pina Colada | Pineapple and Coconut milk drink

Milo Ice Cream | අමුද්‍රව්‍ය 3නේ මයිලෝ අයිස් ක්‍රීම්

5 Minutes Cake in Sandwich Toaster

3 Ingredients Chocolate Cake without Oven

Marie Biscuit Custard Pudding

Pineapple Custard Pudding Recipe:

Banana Bread Toast | Quick and Easy Evening Snack Recipe

Fried Ice Cream:

Rum Balls Recipe

Christmas Fruit Cake Recipe

Milk Powder Burfi Recipe

Coconut Rava Ladoo

Potato Cheese Rolls Recipe:

Chicken Nuggets Recipe:

source

Village CHICKEN MASALA recipe || गाँव वाला मुर्गी का मसाला कोरमा || Evergreen Recipe || RK

Korean Short Ribs Recipe | Grilled Beef Short Ribs with Malcom Reed HowToBBQRight