ESC

Search on this blog

Banana Smoothie | ගුණදායි බනානා ස්මූතී | Healthy Breakfast Smoothie Recipe

Banana Smoothie | ගුණදායි බනානා ස්මූතී | Healthy Breakfast Smoothie Recipe


Banana Smoothie | ගුණදායි බනානා ස්මූතී | Healthy Breakfast Smoothie Recipe This banana smoothie recipe requires just 4 ingredients with no added sugar. This is perfect option for a simple healthy smoothie breakfast. You can make this smoothie at home just in minutes. Ingredients: 2 Ripe Bananas 1 Cup Curd or Greek Yoghurt 2 Tablespoons Honey 1 Teaspoon Lemon Juice Directions: Bananas, curd or greek yoghurt, honey and lemon juice add to a blender and blend until smooth. Pour into chilled serving glass and serve immediately. Enjoy! අවශ්‍ය ද්‍රව්‍ය: ඉදුණු කෙසෙල් 2 මී කිරි හෝ ග්‍රීක් යෝගට් කෝප්ප 1 මී පැණි මේස හැදි 2 දෙහි යුෂ තේ හැදි 1 කෙසෙල් කෑලි වලට කඩලා බ්ලෙන්ඩර් එකට දාන්න. මී කිරි හෝ ග්‍රීක් යෝගට්, මී පැණි හා දෙහි යුෂ ඒකට එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. (ග්‍රීක් යෝගට් ගෙදරදීම හදා ගන්න පුළුවන් . ඒක ඔයාලට ඉදිරි වීඩියෝවකින් කියලා දෙන්නම්.) බනානා ස්මූතී එක ග්ලාස් එකකට වක්කරලා ඉක්මණින් පිළිගන්වන්න. මේ බනානා ස්මූතී එක උදෑසනට බොන්න පුළුවන් රසවත් ගුණදායි පානයක්. ඒවගේම ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්නත් හොඳයි. ඔයාලත් මේ රසවත් ගුණදායි බනානා ස්මූතී එක හදලා බලන්න. Thank you for watching! For more Videos Subscribe our YouTube Channel : https://www.youtube.com/channel/UCM8HnEBJdD3oT4bUjNdYrkQ Join our Facebook Page? https://www.facebook.com/mytvclub Please check out some of our other videos! OREO Milkshake | OREO මිල්ක්ශේක් https://youtu.be/gJIs_YdDo8E Dalgona Coffee at home https://youtu.be/NI3GqbXa4JM How to make Cappuccino at home: https://youtu.be/DqpJ6jpcXNg Italian Affogato Ice cream recipe https://youtu.be/_okcB8qthAI Pina Colada | Pineapple and Coconut milk drink https://youtu.be/lAGJgPcxrLc Milo Ice Cream | අමුද්‍රව්‍ය 3නේ මයිලෝ අයිස් ක්‍රීම් https://youtu.be/Vrh9229E5PE 5 Minutes Cake in Sandwich Toaster https://youtu.be/hXar-Ij3S4k 3 Ingredients Chocolate Cake without Oven https://youtu.be/gBwrmZpY0K8 Marie Biscuit Custard Pudding https://youtu.be/NB8HyZYyT1I Pineapple Custard Pudding Recipe: https://youtu.be/N1ZG17fWNpM Banana Bread Toast | Quick and Easy Evening Snack Recipe https://youtu.be/QLpTwDEmUr8 Fried Ice Cream: https://youtu.be/ac_wUheILUs Rum Balls Recipe https://youtu.be/egi8JMzOZRI Christmas Fruit Cake Recipe https://youtu.be/1pQAuHrLHtw Milk Powder Burfi Recipe https://youtu.be/QqpvBtrYxjw Coconut Rava Ladoo https://youtu.be/NOye5yPnLTc Potato Cheese Rolls Recipe: https://youtu.be/tyw1AFqw4xk Chicken Nuggets Recipe: https://youtu.be/DHZ5s-W-wg0
source

Related Recipes:

Newsletter image
Weekly updates

Let's join our newsletter!

Do not worry we don't spam!