ESC

Search on this blog

චිකන් කටු හොද්ද, Chicken Bone Curry ,චිකන් කරි, Chicken Curry, Chicken recipes in Sinhala

චිකන් කටු හොද්ද, Chicken Bone Curry ,චිකන් කරි, Chicken Curry, Chicken recipes in Sinhala


බත්, පාන්, නූඩ්ල්ස්, බිත්තර රොටී ඔය ඕනෑ දෙයක් එක්ක හොඳට ගැලපෙන , ?චිකන් කටු හොද්ද Chicken Bone Curry ? කෙනෙකුට නොවටිනා කෑමක් කියල හිතෙන්නත් පුලුවන් .ඒත් මම නම් බඩු මිල අඩු දවස් වලත් ඉඳි ආප්ප, බිත්තර රොටී වගේ දෙයක් හදනවනන් මස් කොච්චර තිබ්බත් , අනිවාර්යයෙන්ම මේ කටු තමයි ගන්නෙ. මොකද කටු නැතුව උයන මස් හොද්දකට වඩා, මේකෙ රස ගොඩක් වැඩියි.(රස දන්නෝ දනිති) ඒ වගේම තමයි සමහර රට වල මස් වලට වඩා සමහර වෙලාවට මේ Bones මිලෙන් අධිකයි. මේ දේවල් කිව්වෙ ලංකාවෙ සමහරු කන්න කැමති උනත් කඩෙන් ගිහින් ගන්නත් ලැජ්ජයි, මට නෙමේ අපේ බල්ලට කියල තමා ඉල්ලන්නෙ. කෑම කියන්නෙ කෑම , මම කන්න කැමති දේට තව කෙනෙක් කැමති වෙන්න ඕනෙ කියල දේකුත් නෑ. අපි කන්නෙ අපේ සල්ලි වලින් නං කාටවත් කන්නෙ මොනවද කියන එක අදාලත් නෑනෙ නේද? ඉතින් මම වගේම මස් කටු සුප්පු කර කර කන්න කැමති අය ඉන්නව නම් ඔන්න ඔයාලට මම මේ කරී එක හදපු විදිහ පැහැදිලිව මේ ලින්ක් එකට ගිහින් බලන්න පුලුවන්. Other Popular Videos : වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani https://youtu.be/XYU6rXZra8I බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake. https://youtu.be/fiK-1Kzi2vQ ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග) https://youtu.be/quZkKd_Euto පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග) https://youtu.be/T7EX12V_HD8 නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup https://youtu.be/SxhzD-jQ5bE ? ?පොල් ටොෆී /Coconut Toffee ?? Best /Easy Pol Toffee Recipe with English Subtitles. https://youtu.be/Pq19MNqDfnU ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup. https://youtu.be/sp6C10xmySo අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles. https://youtu.be/tWhKJncNhJA රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread. https://youtu.be/WyctWmMBljs තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා Layered Paratta / Parotta ( Less oil) https://youtu.be/m1cwtZl5OaQ join with my Facebook page: https://www.facebook.com/Cooking-with-Chef-Shani-103968205234824/
source

Related Recipes:

Newsletter image
Weekly updates

Let's join our newsletter!

Do not worry we don't spam!