ESC

Search on this blog

කිරිපිටි මේස හැදි 02න් හිතා ගන්න බැරි තරම් රස පුඩිමක්/ Easy pudding recipe using 2tbs milk power

කිරිපිටි මේස හැදි 02න් හිතා ගන්න බැරි තරම් රස පුඩිමක්/ Easy pudding recipe using 2tbs milk power


Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න Link https://www.facebook.com/WaruCooking ❤️තවත් රසවත් පුඩිමක් වර්ග සදහා ලින්ක් ?විනාඩි 10 න් රසම රස කෝපි පුඩිමක්/ බිත්තර නෑ,තම්බන්නේ නැහැ https://youtu.be/yXGX6n6-Ck4 ?රු.99කට අට දෙනෙකුට කන්න රසම රස කිරිපිටි කැරමල් පුඩින් එකක් රයිස් කුකර් එකේ https://youtu.be/o6M9LQ1OJiI ?විනාඩි 5න් රසම රස චොක්ලට් පාන් පුඩින් https://youtu.be/p1EkMCBbRcE ?අඩු වියදම් රට ඉදි පුඩිමක් පහසුවෙන් හදමු https://youtu.be/RsY-W2RRLE8 ?එලකිරි වලින් හදන ලාබදායක රසවත් කැරමල් පුඩිම https://youtu.be/JIAdekFaE_k ?කේක් පුඩින් දෙකම එකට තියන මැජික් කැරමල් කස්ටර්ඩ් කේක් එකක් හදමු https://youtu.be/56JnvtlsEOo රෙසිපි පිටි කිරි මේස හැදි 02යි වතුර 350ml -400ml කෝන්ෆ්ලා මේස හැදි 02යි සීනී මේස හැදි 01යි ස්ට්‍රෝබෙරි ජෑම් මේස හැදි 01යි ආහාර වර්ණක ස්වල්පයක් (‍රෝස පාට) බටර් තේ හැදි 01යි දෙවන් ලේයරය සදහා වතුර 100ml-120ml සීනී තේ හැදි 01 1/4යි කෝන්ෆ්ලා තේ හැදි 02යි ස්ට්‍රෝබෙරි ජෑම් තේ හැදි 01යි රෝස පාට ආහාර වර්ණක
source

Related Recipes:

Newsletter image
Weekly updates

Let's join our newsletter!

Do not worry we don't spam!