Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link https://www.facebook.com/WaruCooking
❤️තවත් රසවත් පුඩිමක් වර්ග සදහා ලින්ක්
?විනාඩි 10 න් රසම රස කෝපි පුඩිමක්/ බිත්තර නෑ,තම්බන්නේ නැහැ
https://youtu.be/yXGX6n6-Ck4
?රු.99කට අට දෙනෙකුට කන්න රසම රස කිරිපිටි කැරමල් පුඩින් එකක් රයිස් කුකර් එකේ
https://youtu.be/o6M9LQ1OJiI
?විනාඩි 5න් රසම රස චොක්ලට් පාන් පුඩින්
https://youtu.be/p1EkMCBbRcE
?අඩු වියදම් රට ඉදි පුඩිමක් පහසුවෙන් හදමු
https://youtu.be/RsY-W2RRLE8
?එලකිරි වලින් හදන ලාබදායක රසවත් කැරමල් පුඩිම
https://youtu.be/JIAdekFaE_k
?කේක් පුඩින් දෙකම එකට තියන මැජික් කැරමල් කස්ටර්ඩ් කේක් එකක් හදමු
https://youtu.be/56JnvtlsEOo
රෙසිපි
පිටි කිරි මේස හැදි 02යි
වතුර 350ml -400ml
කෝන්ෆ්ලා මේස හැදි 02යි
සීනී මේස හැදි 01යි
ස්ට්රෝබෙරි ජෑම් මේස හැදි 01යි
ආහාර වර්ණක ස්වල්පයක් (රෝස පාට)
බටර් තේ හැදි 01යි
දෙවන් ලේයරය සදහා
වතුර 100ml-120ml
සීනී තේ හැදි 01 1/4යි
කෝන්ෆ්ලා තේ හැදි 02යි
ස්ට්රෝබෙරි ජෑම් තේ හැදි 01යි
රෝස පාට ආහාර වර්ණක
source