in

ඔස්ට්‍රියන් පෑන් කේක් වර්ගයක් KAISERSCHMARRN (AUSTRIAN WARM DESSERT RECIPES) With English subtitles

https://www.youtube.com/channel/UCmpLKI_oL8MbbEN6XKJ2JDQ

අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මෙතනින්
Subscribe us – https://www.youtube.com/channel/UCmpLKI_oL8MbbEN6XKJ2JDQ
[අපට ඉස්සරහට යන්න ඔයාලගේ වටිනා සහයෝගය ලබාදෙන්න සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි ]

අපේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් කරලා එකතුවෙන්න
Like us on facebook@ https://www.facebook.com/KT-kitchen-108534597183915/
[අපේ පේජ් එකෙන් වීඩියෝ විදිහට නැති රෙසිපිත් ඔයාලට බලාගන්න පුළුවන් ]

*************************************************

ඔස්ට්‍රියන් පෑන්කේක් (KAISERSCHMARRN )

බිත්තර සුදුමද (කාමර උශ්ණත්වයේ) 3
බිත්තර කහමද (කාමර උශ්ණත්වයේ) 3
පිටි 65g
නැවුම් කිරි (කාමර උශ්ණත්වයේ) 125g
සීනි තේ.හැ. 5
ලෙමන් ජූස් තේ.හැ. 1
වැනිලා තේ.හැ. 1
ලුනු පින්ච් 1
මුද්දරස්පලම් ටිකක්
බටර් 50g
අයිසිං සීනි ටිකක්

ASTRIAN KAISERSCHMARRN

Egg whites (at room temperature) 3
Egg yolk (at room temperature ) 3
All purpose flour 65g
Milk (at room temperature ) 125g
Caster Sugar tsp 5
Lemon juice tsp 1
Vanilla essence tsp 1
Pinch of salt
Some raisins
Butter 50g
Some icing sugar

source

How To Make Rumchatta Bread Pudding Dessert Recipe

Restaurant Style Chicken Bharta | Easy Chicken Bharta | Chicken Recipes | By Your Little Chef