Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link https://www.facebook.com/WaruCooking
❤️තවත් රසවත් රෙසිපි සදහා ලින්ක්
ගෙදරදීම පහසුවෙන් ස්ප්‍රින්ග් රෝල් ෂීට් හදාගමු /Home Made Spring Roll Sheets
https://youtu.be/WvMCi29FVt8
රෙසිපි
පිරවුම සදහා
පොල් තෙල් මේස හැදි 1 1/2යි
සුදුලූණු බික් 02ක්
ඉගුරු කැබැල්ලක්
අමුමිරිස් කරල් 03ක්
පොඩි ලූණු ගෙඩි 1ක්
කරපිංචා ස්වල්පයක්
මින්ස්ඩ් ටර්කි 250g
ගම්මිරිස් තේ හැදි 01යි
කෑලි මිරිස් මේස හැදි 01යි
කහ තේ හැදි 1/8ක්
මිරිස් කුඩු තේ හැදි 1/4ක්
රසය අනුව ලුණු
දෙහි යුශ තේ හැදි 1/2යි
තක්කලි ගෙඩි 1/2යි
ලුණු ගස් 01යි
ස්ප්‍රින්ග් රෝල් ශීට්ස් 10ක්
පිටි පේස්ට් එක සදහා
පාන් පිටි මේස හැදි 02යි
වතුර මේස හැදි 02යි
source