ESC

Search on this blog

ඔස්ට්‍රියන් පෑන් කේක් වර්ගයක් KAISERSCHMARRN (AUSTRIAN WARM DESSERT RECIPES) With English subtitles

ඔස්ට්‍රියන් පෑන් කේක් වර්ගයක් KAISERSCHMARRN (AUSTRIAN WARM DESSERT RECIPES) With English subtitles


අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මෙතනින් Subscribe us - https://www.youtube.com/channel/UCmpLKI_oL8MbbEN6XKJ2JDQ [අපට ඉස්සරහට යන්න ඔයාලගේ වටිනා සහයෝගය ලබාදෙන්න සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි ] අපේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් කරලා එකතුවෙන්න Like us on facebook@ https://www.facebook.com/KT-kitchen-108534597183915/ [අපේ පේජ් එකෙන් වීඩියෝ විදිහට නැති රෙසිපිත් ඔයාලට බලාගන්න පුළුවන් ] ************************************************* ඔස්ට්‍රියන් පෑන්කේක් (KAISERSCHMARRN ) බිත්තර සුදුමද (කාමර උශ්ණත්වයේ) 3 බිත්තර කහමද (කාමර උශ්ණත්වයේ) 3 පිටි 65g නැවුම් කිරි (කාමර උශ්ණත්වයේ) 125g සීනි තේ.හැ. 5 ලෙමන් ජූස් තේ.හැ. 1 වැනිලා තේ.හැ. 1 ලුනු පින්ච් 1 මුද්දරස්පලම් ටිකක් බටර් 50g අයිසිං සීනි ටිකක් ASTRIAN KAISERSCHMARRN Egg whites (at room temperature) 3 Egg yolk (at room temperature ) 3 All purpose flour 65g Milk (at room temperature ) 125g Caster Sugar tsp 5 Lemon juice tsp 1 Vanilla essence tsp 1 Pinch of salt Some raisins Butter 50g Some icing sugar
source

Related Recipes:

Newsletter image
Weekly updates

Let's join our newsletter!

Do not worry we don't spam!