Smoothie recipes in sinhala | විනාඩි 2න් එළවලු පළතුරු ස්මූති | Healthy Story
Smoothie recipes sinhala
එලවලු පලතුරු වලින් fruit juice හදනවා වගේම smoothie කියන්නෙත් අපිට බඩගිනි වෙලාවට හදා ගන්න පුලුවන් හොද සම්පූර්ණ ආහාරයක්. උදෑසනට බනානා ස්මුදි Banana Smoothie එකක් හරි අද කතා කරන ස්මුදි එකක් හරි බිවුවම හොදට බඩ පිරෙනවා.
smoothie, fruit juice, milkshake වැනි පානයන් අතර වෙනස්කම් තියෙනවා. මේ විඩියෝ එකෙන් smoothie සහ fruit juice අතර තියෙන වෙනස්කම් ගැනත් විනාඩි 2න් එළවලු පළතුරු වලින් රසට ගුණට smoothie වර්ග 2ක් හදාගන්න ආකාරයත් විස්තර කරනවා.
1. Mango Smoothie recipe
Mango, Banana, Milk, Spinach, Dates, Cashew | අඹ, කෙසෙල්, එළකිරි, නිවිති, රට ඉදි, නිවිති
2. Carrot and Beetroot Smoothie recipes
Carrot, Beetroot, Banana, Milk, Peanut butter, Mint, Ginger | කැරට්,බීටි රූට්, එළකිරි, පීනට් බටර්, මින්ච් කොළ, ඉගුරු
Follow us Here:
Facebook:https://www.facebook.com/Healthy-Story-100459714969843
Healthy Story - OTHER VIDEOS
මල් පිරෙන්න ඕකීඩ් හදමු - How to grow orchid
https://youtu.be/QKNyJlNPvzo
ඕකීඩ් මල් හැදෙන්නේ නැද්ද ? නිවැරදිව ඔකීඩ් පොහොර යොදමු | how to apply fertilizer to orchid
https://youtu.be/HD3IEOMPd0s
How to grow microgreens from Mung bean - මුං ඇට වලින් මයික්‍රොග්‍රීන්ස්/ක්ෂුද්‍ර පලා සාදා ගනිමු.
https://youtu.be/eI6oOSnbaFk
බදුන්තුල මිරිස් වගාව badunthula miris wagawa / how to grow chillies in pots
https://youtu.be/L_X4KwwS27A
Kitchen waste විසිකරන්න එපා | compost pohora වලට ආදේශකයක්
https://youtu.be/6VK4XGqOBc4
නිවසේදී අල වගා කරමු - Growing potatoes at home
https://youtu.be/-uPHgoaD9CA
වගා කරමු - මින්චි සැල්දෙරි පාස්ලි රෝස්මරි හා තවත් හර්බ්ස් | Italian herbs in sri lanka
https://youtu.be/WzGdB-V9R_Q
Nuwara Eliya Strawberry වගාව කරන්නේ කොහොමද? | how to grow strawberry
https://youtu.be/tCIpkIYM0J8
Moon Plains - සඳ තැන්න Nuwara Eliya | Agro Park - Seethaeliya කෘෂි තාක්ෂණික උද්‍යානය
https://youtu.be/5Wki03HSN7g
#Smoothie #healthysmoothie #HealthyStory #insinhala #BananaSmoothie
source