Kfc Chicken Sinhala | Kfc style Chicken Recipe Sinhala | Kfc Chicken Recipe In Sri Lanka | Kfc Fried Chicken | How to make Kfc Chicken | Kfc Chicken By Ceylon Kitchen
Ingredients for KFC style Chicken Recipe:
- Chicken 500g
- All Purpose Flour
- Baking Soda
- Baking Powder
- Eggs
- Garlic
- Soy Sauce
- Oil
- White Vinegar
- Fresh Milk
- Salt
- Pepper Powder
- Chili Powder
- Water
අද මම ඔයාලට අරගෙන ආවේ KFC ක්‍රමයට චිකන් රෙසිපි එකක්.
ඔයාලට මේක හදාගන්න අවශ්‍ය වෙන දේවල් පහත මං දාලා තියෙනවා.
- චිකන් ග්‍රෑම් 500
- පාන් පිටි
- බේකින් සෝඩා
- බේකින් පවුඩර්
- බිත්තර
- සුදු ළූණු
- සෝයා සෝස්
- තෙල්
- විනාකිරි
- නැවුම් කිරි
- ලුණු
- ගම්මිරිස් කුඩු
- මිරිස් කුඩු
- වතුර
#kfcchicken #kfcchickensinhala #kfcstylechicken #kfcchickenrecipe #kfcfriedchicken #ceylonkitchen
source