ESC

Search on this blog

Honey garlic chicken recipes පැණි සහ සුදු ළූණු රසෙන් චිකන් කමු පවුලේ සාදයකට සුපිරි බයිට් එකක්

Honey garlic chicken recipes පැණි සහ සුදු ළූණු රසෙන් චිකන් කමු පවුලේ සාදයකට සුපිරි බයිට් එකක්


Honey garlic chicken recipes පැණි සහ සුදු ළූණු රසෙන් චිකන් කමු පවුලේ සාදයකට සුපිරි බයිට් එකක් කුකුල් මස් 500 g මිරිස් කුඩු තේ හැදි 1/2 ලුණු අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 සුදු ළූණු පේස්ට් තේ හැදි 1 ඉගුරු පේස්ට් තේ හැදි 1/2 පිටි කෝප්ප 1/2 ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 ලුණු තේ හැදි 1/2 බටර් මේස හැදි 1 සුදු ළූණු මේස හැදි 1 ඉගුරු මේස හැදි 1 සෝයා සෝස් කෝප්ප 1/2 මී පැණි මේස හැදි 5 සීනි මේස හැදි 1 500 g chicken 1/2 tsp chili powder Salt to taste 1/2 tsp pepper powder 1 tsp garlic paste 1/2 tsp ginger paste 1/2 cup flour 1/2 tsp pepper powder 1/2 tsp Salt 1 tbsp Butter 1 tbsp garlic 1 tbsp ginger 1/2 cup soy sauce 5 tbsp honey 1 tbsp sugar
source

Related Recipes:

Newsletter image
Weekly updates

Let's join our newsletter!

Do not worry we don't spam!