ESC

Search on this blog

Banana Smoothie – Instant recipe කෙසෙල්වලින් රස ගුණ ස්මූති එකක් ක්ෂණිකව හදමු Kusala's Simple Life

Banana Smoothie – Instant recipe කෙසෙල්වලින් රස ගුණ ස්මූති එකක් ක්ෂණිකව හදමු Kusala's Simple Life


කෙසෙල් ඉතා සෞඛ්‍ය සම්පන්න පලතුරක් .. එය ඔබ ඉතා වෙහෙසට පත්ව සිටින විට රසවත් පානයක් සකස් කිරීමට ඉතාමත් සුදුසු යි..ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරි මේ කෙසෙල් ස්මූති ආහාර පාලනය කරන අයටත් ඉතාමත් හොඳයි .. ඔයාල අවසන් වන තුරු මගේ වීඩියෝව නරඹන්න. අදහස් දක්වන්න. වීදුරු 3 ක් සඳහා අවශ්‍ය වන දේ ඇඹුල් කෙසෙල් හැර ඔයාල කැමති ඕනෑම කෙසෙල් වර්ගයක් ගන්න.. මම ගත්තෙ ආනමාලු කෙසෙල් ගෙඩි 3 සීනි මේස හැඳි 3 ෆ්‍රෙෂ් මිල්ක් 350 ml වැනිලා තේ හැඳි 1 ලුණු ඉතාම ස්වල්පයක් Bananas are a very healthy fruit..so make a banana smoothie today that is full of nutrients to drink even when you are very tired .Watch my video until you are done. Like and leave a comment. Fresh Banana 3 Fresh milk 350ml Sugar 3 tablespoon Vanilla 3 teaspoon Few Salt Ice cubes
source

Related Recipes:

Newsletter image
Weekly updates

Let's join our newsletter!

Do not worry we don't spam!