Banana Smoothie | ගුණදායි බනානා ස්මූතී | Healthy Breakfast Smoothie Recipe
This banana smoothie recipe requires just 4 ingredients with no added sugar. This is perfect option for a simple healthy smoothie breakfast. You can make this smoothie at home just in minutes.
Ingredients:
2 Ripe Bananas
1 Cup Curd or Greek Yoghurt
2 Tablespoons Honey
1 Teaspoon Lemon Juice
Directions:
Bananas, curd or greek yoghurt, honey and lemon juice add to a blender and blend until smooth.
Pour into chilled serving glass and serve immediately.
Enjoy!
අවශ්‍ය ද්‍රව්‍ය:
ඉදුණු කෙසෙල් 2
මී කිරි හෝ ග්‍රීක් යෝගට් කෝප්ප 1
මී පැණි මේස හැදි 2
දෙහි යුෂ තේ හැදි 1
කෙසෙල් කෑලි වලට කඩලා බ්ලෙන්ඩර් එකට දාන්න. මී කිරි හෝ ග්‍රීක් යෝගට්, මී පැණි හා දෙහි යුෂ ඒකට එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. (ග්‍රීක් යෝගට් ගෙදරදීම හදා ගන්න පුළුවන් . ඒක ඔයාලට ඉදිරි වීඩියෝවකින් කියලා දෙන්නම්.)
බනානා ස්මූතී එක ග්ලාස් එකකට වක්කරලා ඉක්මණින් පිළිගන්වන්න.
මේ බනානා ස්මූතී එක උදෑසනට බොන්න පුළුවන් රසවත් ගුණදායි පානයක්. ඒවගේම ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්නත් හොඳයි.
ඔයාලත් මේ රසවත් ගුණදායි බනානා ස්මූතී එක හදලා බලන්න.
Thank you for watching!
For more Videos Subscribe our YouTube Channel :
https://www.youtube.com/channel/UCM8HnEBJdD3oT4bUjNdYrkQ
Join our Facebook Page?
https://www.facebook.com/mytvclub
Please check out some of our other videos!
OREO Milkshake | OREO මිල්ක්ශේක්
https://youtu.be/gJIs_YdDo8E
Dalgona Coffee at home
https://youtu.be/NI3GqbXa4JM
How to make Cappuccino at home:
https://youtu.be/DqpJ6jpcXNg
Italian Affogato Ice cream recipe
https://youtu.be/_okcB8qthAI
Pina Colada | Pineapple and Coconut milk drink
https://youtu.be/lAGJgPcxrLc
Milo Ice Cream | අමුද්‍රව්‍ය 3නේ මයිලෝ අයිස් ක්‍රීම්
https://youtu.be/Vrh9229E5PE
5 Minutes Cake in Sandwich Toaster
https://youtu.be/hXar-Ij3S4k
3 Ingredients Chocolate Cake without Oven
https://youtu.be/gBwrmZpY0K8
Marie Biscuit Custard Pudding
https://youtu.be/NB8HyZYyT1I
Pineapple Custard Pudding Recipe:
https://youtu.be/N1ZG17fWNpM
Banana Bread Toast | Quick and Easy Evening Snack Recipe
https://youtu.be/QLpTwDEmUr8
Fried Ice Cream:
https://youtu.be/ac_wUheILUs
Rum Balls Recipe
https://youtu.be/egi8JMzOZRI
Christmas Fruit Cake Recipe
https://youtu.be/1pQAuHrLHtw
Milk Powder Burfi Recipe
https://youtu.be/QqpvBtrYxjw
Coconut Rava Ladoo
https://youtu.be/NOye5yPnLTc
Potato Cheese Rolls Recipe:
https://youtu.be/tyw1AFqw4xk
Chicken Nuggets Recipe:
https://youtu.be/DHZ5s-W-wg0
source