ESC

Search on this blog

Air fryer chicken recipes | තෙල් පාවිච්චි නොකර චිකන් බැදගන්න ක්‍රමය | සෞඛ්‍යය ආරක්ෂිත, පෝෂණීය කෑම

Air fryer chicken recipes | තෙල් පාවිච්චි නොකර චිකන් බැදගන්න ක්‍රමය | සෞඛ්‍යය ආරක්ෂිත, පෝෂණීය කෑම


අවශ්‍ය ද්‍රව්‍ය චිකන් පදම් කරන පළමු ක්‍රමය ලුණු තේ හැඳි - 1 ගම් මිරිස් තේ හැඳි - 1 මිරිස් කුඩු තේ හැඳි - 3/4 සුදු ලූණූ කුඩු තේ හැඳි - 1/2 ඔරිගානො තේ හැඳි - 1/2 සූදුරු කුඩු තේ හැඳි - 1/4 සෝයා සෝස් තේ හැඳි - 2 දෙහි හෝ ලෙමන් ගෙඩි භාගයක ඉස්ම බැද ගත්ත චිකන් උඩින් ගාන්න (අවශ්‍යම නෑ) ඔලිව් ඔයිල් මේස හැඳි - 1 කෙචප්(තක්කාලි සෝස්) මේස හැඳි - 1 දෙවන ක්‍රමය මිරිස් කෑලි කුඩු තේ හැඳි - 1 මිරිස් කුඩු තේ හැඳි - 1/2 සුදු ලූණු කුඩු තේ හැඳි - 1/2 ගම් මිරිස් කුඩු තේ හැඳි - 1/4 ලුණු තේ හැඳි - 1 කෙචප් (තක්කාලි සෝස්) - 1 Ingredients First method to season 1tsp of Salt 1tsp of Black pepper 3/4tsp of Chilli powder 1/2tsp of Garlic powder 1/2tsp of Oregano 1/4tsp of Cummin powder 2tsp of Soya sauce 1tbsp of Lemon or Lime juice Sauce to coat the chicken(optional) 1tbsp of Olive oil 1tbsp of Ketchup Second Method 1tsp of Chilli flacks 1/2tsp of Chilli powder 1/2tsp of Garlic powder 1/4tsp of Black pepper 1tsp of Salt 1tsp of Ketchup
source

Related Recipes:

Newsletter image
Weekly updates

Let's join our newsletter!

Do not worry we don't spam!