ESC

Search on this blog

විනාඩි 10න් තේ වෙලාවට ක්‍රිය් චිකන් බොක්ස් පාර්සල්/Chicken Box Patties recipe by Waruni

විනාඩි 10න් තේ වෙලාවට ක්‍රිය් චිකන් බොක්ස් පාර්සල්/Chicken Box Patties recipe by Waruni


Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න Link https://www.facebook.com/WaruCooking ❤️තවත් රසවත් රෙසිපි සදහා ලින්ක් ගෙදරදීම පහසුවෙන් ස්ප්‍රින්ග් රෝල් ෂීට් හදාගමු /Home Made Spring Roll Sheets https://youtu.be/WvMCi29FVt8 රෙසිපි පිරවුම සදහා පොල් තෙල් මේස හැදි 1 1/2යි සුදුලූණු බික් 02ක් ඉගුරු කැබැල්ලක් අමුමිරිස් කරල් 03ක් පොඩි ලූණු ගෙඩි 1ක් කරපිංචා ස්වල්පයක් මින්ස්ඩ් ටර්කි 250g ගම්මිරිස් තේ හැදි 01යි කෑලි මිරිස් මේස හැදි 01යි කහ තේ හැදි 1/8ක් මිරිස් කුඩු තේ හැදි 1/4ක් ‍රසය අනුව ලුණු දෙහි යුශ තේ හැදි 1/2යි තක්කලි ගෙඩි 1/2යි ලුණු ගස් 01යි ස්ප්‍රින්ග් රෝල් ශීට්ස් 10ක් පිටි පේස්ට් එක සදහා පාන් පිටි මේස හැදි 02යි වතුර මේස හැදි 02යි
source

Related Recipes:

Newsletter image
Weekly updates

Let's join our newsletter!

Do not worry we don't spam!