ESC

Search on this blog

බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in Sinhala with English Subs

බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in Sinhala with English Subs


#butterscotchsinhala # butterscotch Pudding sinhala#milkmaid pudding #dushanisdiary Lets make a Butterscotch Pudding. very soft and delicious, easy to make with condensed milk, eggs, butter and sugar. Try this and comment how you like it :) බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in Sinhala with English Subs උකු කල කිරි පොඩි ටින් එකක් (Milkmaid 395g) බිත්තර 4 නැවුම් කිරි - ටින් එකෙන් එකක් වතුර - ටින් එකෙන් බාගයක් සීනි කෝප්ප 1/2 බටර් 60g ලුණු තේ හැදි 1/8 වැනිලා තේ හැදි 2 එනසාල් තුනක් ******ලොකු මිල්ක්මේඩ් ටින් එකෙන් හදනවනම් : උකු කල කිරි ලොකු ටින් එකක් (Milkmaid 510g) බිත්තර 8 නැවුම් කිරි හෝ පිටි කිරි- ටින් එකෙන් එකක් වතුර - ටින් එකෙන් බාගයක් සීනි 130 බටර් 80g ලුණු තේ හැදි 1/4 වැනිලා තේ හැදි 3 කුඩු කරගත් එනසාල් හයක් Condensed Milk 395g 4 Eggs Fresh milk - 1 condensed milk can Water - ½ condensed milk can Sugar ½ cup Butter 60g Salt 1/8 tsp 3 Cardamoms powdered Vanilla 2tsp ***අවන් එකක් නැතිනම් ස්ටීම් කරන්න පැය 1-1.15 වගේ*** මගෙ FB පිටුවටත් එකතු වෙන්න https://www.facebook.com/dushanisdiary/ Please like my Facebook - page Dushani's Diary Instagram - Dushani'sDiary ……………………………………………… Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much! https://www.youtube.com/c/dushanisdiary?sub_confirmation butterscotch pudding,butterscotch pudding recipe sinhala,easy dessert recipe sinhala,easy pudding recipe sinhala,pudding recipe sinhala,pudding,butterscotch,how to make butterscotch pudding,butterscotch pudding sinhala recipe,dessert recipe sinhala,බටර්ස්කොච් පුඩිම,butterscoth pudding,recipe in sinhala,home made butterscotch puddding,pudding recipe,easy pudding,best recipes,recipes,පුඩිම,step by step,quick and easy recipe,Easy dessert recipes at home,Butterscotch pudding, Milkmaid pudding, Butter, Milkmaid,butterscotch pudding,butterscotch pudding recipe,pudding,butterscotch,how to make butterscotch pudding,how to make pudding,butterscotch pudding cake,butterscoth pudding,butterscotch bread pudding,butterscotch pudding cake recipe,self saucing butterscotch pudding,how to make butterscotch pudding cake,home made butterscotch puddding,butterscotch (dish),butterscotch cake,butterscotch sauce,pudding recipe,butterscotch dessert,caramel pudding,butterscoth pudding with salted caramel,easy pudding
source

Related Recipes:

Newsletter image
Weekly updates

Let's join our newsletter!

Do not worry we don't spam!