ESC

Search on this blog

අමුද්‍රව්‍ය 2 න් රස වෑහෙන අතුරුපසක් ‼️ Only 2 Ingredient Chocolate Dessert Recipe Just in 10 Minutes

අමුද්‍රව්‍ය 2 න් රස වෑහෙන අතුරුපසක් ‼️ Only 2 Ingredient Chocolate Dessert Recipe Just in 10 Minutes


අමුද්‍රව්‍ය 2 න් රස වෑහෙන අතුරුපසක් Only 2 Ingredient Chocolate Dessert Recipe Just in 10 Minutes #ChammiImalka #ChammiImalkaRecipe #Chammi #RecipeInSinhala #SriLankanRecipes #SinhalaCookingChannel #SriLankanCookingChannel ගොඩක්ම රසවත් ඉක්මන් අතුරුපසක් තමයි මේ. ඉක්මනින්ම හදන්න පුලුවන්. විශේෂත්වය තමයි දේවල් 2 යි ඕන. කැරමල් එක අත්‍යවශ්‍ය නෑ. කැමති නම් එකතු කරන්න පුලුවන්. Ingredients 1. 90g of Chocolate 2. 3 Egg whites For the Caramel 1. 2-3 tbsp of Sugar 2. 1 tbsp of Water අවශ්‍ය ද්‍රව්‍ය 1. චොක්ලට් ග්‍රෑ 90 2. බිත්තර 3 ක සුදු මද කැරමල් එකට 1. සීනි මේසහැදි 2-3 2. වතුර මේසහැදි 1 Please like my Facebook - page Chammi Imalka https://www.facebook.com/chammibird මගෙ FB පිටුවටත් එකතු වෙන්න……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me ?https://www.youtube.com/c/chammiimalka
source

Related Recipes:

Newsletter image
Weekly updates

Let's join our newsletter!

Do not worry we don't spam!